ඉවුම් පිහුම්

ඉවුම් පිහුම්

කටට රසට අලුත්ම කෑමක් හදා ගෙන පවුලේ හැමෝම එක්ක බෙදා හදාගෙන කන්න ඔබත් කැමතිද? මේ විශේෂාංගය වෙන්වෙන්නේ එවන් අලුත්ම ඉවුම් පිහුම් වට්ටෝරු සඳහායි.

රසම රස තිබ්බටු මාළුවක් හදාගන්නෙ මෙහෙමයි

එළවළු, පලතුරු, පලා වර්ග, අල භෝග, ඇට වර්ග ආදී බොහෝ ආහාර එකකට එකක් වෙනස් රසයන්ගෙන් යුතුයි. ඒවා ආහාරයට පිළියෙළ කරගැනීමේදී විවිධාකාර ක්‍රමවලට විවිධ රසයන්ට...

කෑම කන්න අදිමදි කරන පුංචි පොඩිත්තන් වෙනුවෙන්ම වෙන් වුන රසම රස...

ඇත්තටම අද ඉන්න පොඩි ළමයින්ට කෑම කවන්න අම්මලා විදින දුක නම් සුළුපටු නැහැ. මොකද දැන් ඉන්න අපේ පොඩ්ඩොන්ට බත් කනවා කියන්නෙ අපායට එක්කන් යනවා...

ස්වයං ඉගෙණුමට ආහාර වට්ටෝරු

හොද්දට ලුණු ඇඹුල දමන පදම ඉගෙන ගනින් දුවේ....එදා අම්මා අත්තම්මා දියණියට දුන් අවවාදය වුනේ එයයි. හොද්දක් බතක් උයා පිහා ගැනීමට නොහැකි නම් ඇය මුල්...

ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න රසය ගුණය පිරි කදිම බීම වර්ග 05ක්

අපේ ගෙදරට නිතර දෙවේලේ එන අහල පහල උදවිය ඇරෙන්න ඉඳලා හිටලා එන අපේ නෑයෝ, හිත මිතුරන්ට ගෙදරට ආවම  අපි  තේ, කෝපි, බීම ඇර  දෙන්න...

තේ මේසයට රසවත් සංග්‍රහයක්

සවස තේ මේසය කියන්නේ පවුලේ හැමෝම එකතු වෙලා සතුටින් ගත කරන මොහොතක්. පුංචි පොඩිත්තෝ වගේම වැඩිහිටියොත් සවස තේ මේසයේ රසම රස කේක් එකක්, උණු...

කවදාවත් මෙම ආහාර වර්ග ශීතකරණයේ තබන්න එපා!

අපේ සමහර  උදවිය නම් පොළට ගිහින් අරගෙන එන ගොඩක් දේවල් කල් තියා ගන්නෙ ශීතකරණයේ  තියලා. ඉතින් මෙහෙම ශීතකරණයේ තියාගෙන සති ගණන් සමහර එළවළු, පළතුරු...

ඉහල ප්‍රතිචාර ඇති ලිපි

error: මෙම ලිපිය Avid Media Interactive (Pvt) Ltd සමාගම සතු බුද්ධිමය දේපලකි. සමාගමේ ලිඛිත අවසරයකින් තොරව උපුටා පලකිරීම තහනම්.