අලුත්ම ලිපි

කාලය හැමදේම විසඳාවි

මම ඔයාගෙන් දෙයක් අහන්නද? මාව තෝරගත්ත  එක  ගැන ඔයා ඉන්නේ කලකිරීමෙන්ද?මට  ආදරේ  කලේ  අකමැත්තෙන්ද?ඔයාගේ හදවත මට දෙන්න අකමැති වුනාද?මම ඔයාට ආදරේ නැහැ,ඔයා ගැන බැලුවේ නැහැ...