අලුත්ම ලිපි

දරුවන්ට කරුණාවන්ත වෙන්න කියා දෙමුද ?

0
සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව වන්නේ මුදු මොලොක් ඇවතුම් පැවතුම් ඇති රටට වැඩදායි දරුවන් සමාජයට දායාද කිරීමයි. එහෙත් එම බලාපොරොත්තු සපල කරගත හැකිවන්නේ වාසනාවන්ත දෙමාපියන් පිරිසකට...