සාරංගි රන්පටබැඳි

13 POSTS 0 COMMENTS
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

අලුත්ම ලිපි

Online අළුත් ෆැෂන් හොයන ඔබ දැන සිටිය යුතුම Online ෆැෂන් Stores

ලොව පුරා ඉහළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින් Online ෂොපිං  ක්‍රමය මේ වන විටත් ලංකාවේ සෑම ප්‍රදේශයක් පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ගෙදර ඉඳගෙන අළුත්...