දියුණුවට මග පාදමු

අලුත්ම ලිපි

ලෝකයේ විවිධ රටවල් කාන්තා දිනය සමරන අන්දම

මාර්තු මාසයේ අට වැනිදින ලෝකය පුරාම කාන්තා දිනය සමරනවා.හිතට පුංචි ආඩම්බරයකුත් ඇති වෙනවා නේද.. ඇයි ඉතින් අපේ වටිනාකම වෙනුවෙන් විශ්ව සාධාරණ ඇගයීමක් ලැබිලා තියෙනවානේ.....